Chemistry - Cal ප්‍රශ්න

classic Classic list List threaded Threaded
3 messages Options
Reply | Threaded
Open this post in threaded view
|

Chemistry - Cal ප්‍රශ්න

මිකියා
This post was updated on .
MCQ,

1. A නම් මුලද්‍රව්‍ය 10A5 සහ 11A5 සමස්ථානික දෙකකින් පමණක් සමන්විත වේ. A හි ස.පරමාණුක ස්කන්ධය 10.4gmol-1 ක් නම් A හි අඩංගු 10A5 ප්‍රතිශතය කොපමණද?

2. A හා B හි ස. අනුක ස්කන්ධ වල අනුපාතය 2 : 3 වේ. A හා B හි මිශ්‍රණයක A හි ස්කන්ධ ප්‍රතිශතය 25% කි. A හි මවුල භාගය වනුයේ..?

මෙන්න මේ 2ක හදන හැටි පැහැදිලි කරලා දෙන්නකෝ..

* 10,11 ස්කන්ධ ක්‍රමාංකය
* 5 පරමාණුක ක්‍රමාංකය
Reply | Threaded
Open this post in threaded view
|

Re: Chemistry - Cal ප්‍රශ්න

Podda
තියෙන උත්තරත් දාන්න එතකොට ලේසියි..
Isu
Reply | Threaded
Open this post in threaded view
|

Re: Chemistry - Cal ප්‍රශ්න

Isu
In reply to this post by මිකියා
1. 60%

2. 1/3