chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

classic Classic list List threaded Threaded
5 messages Options
Reply | Threaded
Open this post in threaded view
|

chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

මිකියා
M නම් ලෝහයෙන් සුත්‍රය M(HSO4)3 වන ලවනයක් සැදේ. එම ලවනයේ බර අනුව 15% ලෝහය ඇතිනම් එම ලෝහයේ සා. පරමාණුක ස්කන්ධය කොතෙක්ද? (H=1, S=32, O=16)

1. 17.1
2. 34.2
3. 42.8
4. 51.4
5. 57.6

මේක හදන හැටි පැහැදිලි කිරීමක් කරන්නකෝ.. (ටිකක් ගානේ උත්තරේ ලගට නම් ගිය... හදපු ක්‍රමේ විස්වසත් නැහැ.)
Reply | Threaded
Open this post in threaded view
|

Re: chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

Nuwan Tharaka
(HSO4)3 වල සා. පරමාණුක ස්කන්ධය 291 වේ M වල සා. පරමාණුක ස්කන්ධය X නම්

Reply | Threaded
Open this post in threaded view
|

Re: chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

Podda
In reply to this post by මිකියා
[(M+291)/100]*15 = M
             4365 = 85M
              51.35  = M
              51.4    = M  

Reply | Threaded
Open this post in threaded view
|

Re: chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

මිකියා
In reply to this post by Nuwan Tharaka
ස්තුතියි අයියලා.. :)
Isu
Reply | Threaded
Open this post in threaded view
|

Re: chemistry mcq ප්‍රශ්නයක්. උදව් කරන්න.

Isu
In reply to this post by මිකියා
පරණ ප්‍රශ්නයක්. උත්තරය නම් 4. 51.35(51.4)