physics

classic Classic list List threaded Threaded
2 messages Options
sw
Reply | Threaded
Open this post in threaded view
|

physics

sw
සෘජු මගක ගමන් ගන්න මොර්ටොර් රතයක් a ස්තානයෙ පටන් ගෙනbදක්වා ඒකාකාර ත්වරනයකින්ද b සිට c දක්වා 10ms-1ඒකාකාර ප්‍රවෙගයකින්ද  c සිට d දක්වා 2ms-2 ඒකාකාර මන්ඩනයකින්ද ගමන් කරdහිඩි නිශ්චල වෙ.aසිට d දක්වා 35s bc=200m මොටොර් රතයෙ ත්වරනය,ත්වරනයෙන් ගමන් කල කාලය, ත්වරනයෙන් ගමන් කල දුර,මන්ඩනයෙන් ගමන් කල දුර සොයන්න.
Reply | Threaded
Open this post in threaded view
|

Re: physics

Yasas Gunarathne
Administrator